new updates

නොනිමි මෙහෙවරක මතක මංපෙත


2017 ජාතික ශිෂ්‍ය වීර දින සැමරුමට සමගාමීව සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ ‘‘නොනිමි මෙහෙවරක මතක මංපෙත‘‘ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 19, 20 දෙදින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.