new updates

On the occasion of the 65th anniversary of the victory of the Cuban Revolution, a ceremony was organized on 12th January 2024 at the Russian Cultural Center in Colombo by the Sri Lanka-Cuban Friendship Association.

The event was attended by Comrade Dr. Nalinda Jayatissa representing the JVP Comrade Rangana Devapriya, and Comrade Kalpana Madhubashini representing the Socialist Students Union, as well as Comrade Anjana Amarasinghe, the International Affairs Secretary representing the Socialist Youth Union.

කියුබානු විප්ලවය ජයග්‍රහණයේ 65 වන සංවත්සරය

කියුබානු විප්ලවය ජයග්‍රහණයේ 65 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා- කියුබානු මිත්‍රත්ව සංගමය විසින් 2024 ජනවාරි12 දින කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී උත්සවයක් සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාත්, සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් රංගන දේවප්‍රිය සහෝදරයා සහ කල්පනා මධුභාෂිනී සහෝදරියත්, සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයාත් සම්බන්ධ විය.