නොනිමි මෙහෙවරක මතක මංපෙත 21 June 201714 January 2024 Event නොනිමි මෙහෙවරක මතක මංපෙත 2017 ජාතික ශිෂ්‍ය වීර දින සැමරුමට සමගාමීව සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ ‘‘නොනිමි මෙහෙවරක මතක මංපෙත‘‘ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 19, 20 දෙදින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.