“නොනිමි මෙහෙවර” ශිෂ්‍යාධාර ප්රදානය 2023
2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමත් වී උසස් පෙළ සඳහා ඇතුලත් වූ ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට “නොනිමි මෙහෙවර” වැඩසටහන යටතේ වර්ෂ දෙකක කාලයක් සඳහා මාසිකව ලබාදෙන ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් පැවැත්වූ වැඩසටහන 2023.12.21 කොළඹදී පැවැත්විය.
එම ශිෂ්‍යාධාර පිරිනැමීමේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා, සමාජ ක්‍රියාකාරී ලලිතා විමලතිස්ස මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කතිකාචාර්ය නිමන්ත ප්‍රියමාල් මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය සහෝදරයා ඇතුළු පිරිසක් සහභාගී විය.
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412872144_815016494000382_3748066633278476555_n-1024x652.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412657720_815017010666997_8385187133544244498_n-776x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412551116_815016390667059_4985228204744130916_n-1024x667.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412889620_815016924000339_277429151399687123_n-1024x730.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412918806_815016700667028_9057972941622754865_n-1024x756.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412969487_815016744000357_3546455112398474059_n-1024x718.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412973524_815017410666957_8462801126779580960_n-1024x591.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412973988_815016544000377_3166653281637457880_n-1024x687.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/412974461_815016794000352_1231841775251078781_n-1024x707.jpg)