CHE DAY – 2023
ඔක් 07 දින හොරණ යහල කැලේ චේ උද්‍යානයේ දී පැවැති චේ දිනය
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ සහෝදරයා, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නලින්ද ජයතිස්ස සහෝදරයා, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන සම්පත් අමරසිංහ, මහේෂ් අඹේපිටිය යන සහෝදරවරු ඇතුලු සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් එක්ව සිටියහ ..
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/387721814_763127465855952_7851849836048468604_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/386381159_763128299189202_9112430986513992458_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/386501001_763127382522627_8457259273262492963_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/386357159_763127715855927_8838148506566948367_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/386432999_763128229189209_5460070585545778560_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/386780112_763127675855931_9140393140076042593_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/386784712_763127352522630_7681268824197058787_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/387098049_763128439189188_5829946726745287574_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/386385295_763127919189240_5059998640267234247_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/387130285_763128045855894_393808934701974160_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/387794456_763128649189167_8046835350066245707_n.jpg)