“නොනිමි මෙහෙවර” ශිෂ්‍යත්ව ප්‍රදානය 2023
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් සිදු කරනු ලබන “නොනිමි මෙහෙවර” වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලාබාදීම ජාතික ශිෂ්‍ය වීර දිනයට සමගාමීව 2023.06.20 දින සිදු විය.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා විසින්, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු එච්.බී හේරත් සහෝදරයාගේ නැගණිය වන සීතා හේරත් සහෝදරිය විසින් සහ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ හිටපු ජාතික සංවිධායක ආනන්ද ඉඩමේගම සහෝදරයාගේ නැගණිය වන සුනේත්‍රා ඉඩමේගම සහෝදරිය විසින් පාසල් සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/352818573_687147290120637_4589248616753928993_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/352404491_687147990120567_4785594630304562416_n-1024x643.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/352539391_687147810120585_4382493013216834078_n-1024x615.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/353431722_687147900120576_5889792869494477461_n-1024x683.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/355120034_687151516786881_8056440416971322529_n-1024x611.jpg)