“Socialist Youth Union Delegates from Sri Lanka Attend 2nd International Youth Forum in Solidarity with Western Sahara in Malaga, Spain”
2nd Edition of International Youth Forum in solidarity with Western Sahara is being held in Malaga in Spain from 26th to 28th November and Comrades Pradeep Lasantha and Comrades Chaminda Jayarathna of Socialist Youth Union of Sri Lanka are taking part in this event. For several decades Western Sahara suffer from illegal occupation, human rights violation and resources plundering by Morocco. Purpose of this youth forum is to attract international support for Western Sahara to be declared a free and sovereign country. Number of progressive organizations around the world has been represented in this forum.
බටහිර සහරා සහයෝගීතා ජාත්‍යන්තර තරුණ සමුළුව.
ස්පාඤ්ඤයේ මලගා හි නොවැම්බර් 26 සිට 28 වන දින දක්වා පැවැත්වුනු බටහිර සහරා සහයෝගීතා ජාත්‍යන්තර තරුණ සමුළුවේ දෙවන අදියරට සමාජවාදී තරුණ සංගමයේ ප්‍රදීප් ලසන්ත සහ චමින්ද ජයරත්න යන සහෝදරවරු සම්බන්ධ විය. දීර්ඝකාලීන මොරොක්කොවේ බලහත්කාරී අල්ලාගැනීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ සම්පත් සූරාකෑමට යටත්ව සිටින බටහිර සහරාව නිදහස් සහ ස්වයිරී රටක් බවට පත්කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගැනීමේ තවත් පියවරක් ලෙස මෙම සමුළුව පැවැත්විය. මේ සඳහා ලොව පුරා ප්‍රගතිශිලී සංවිධාන රැසක නියෝජිතයින් සහභාගී වී සිටියහ.
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/02/260843509_270149238487113_5198302460290309597_n-1024x768.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/02/261191229_270148975153806_1517009562866090559_n-1024x768.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/02/260445100_270149071820463_4251698531362135408_n-831x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/02/260469990_270148881820482_437355959246323890_n-1024x643.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/02/260548791_270148655153838_6217622567123196799_n-1024x768.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/02/261406414_270149081820462_7452367487829369014_n-952x1024.jpg)