ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම 2021
ජාතික ශිෂ්‍ය වීර දිනය 2021 ජුනි 20
ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම සැමරුම් අවස්තාවේ ප්‍රධාන ආරාධිත දේශන සඳහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් සහෝදරයා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා සහභාගී විය. එම අවස්තාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන් සහභාගී විය.
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/196803641_4049610861781481_6323728694856052089_n-789x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/197418914_4049610881781479_8417122783538414799_n-1024x958.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/197565136_4049610831781484_6741225530912299480_n-809x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/199488701_4049610741781493_8988521708287891754_n-1024x740.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/200708529_4049610511781516_6169720141275455441_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/200758754_4049610825114818_119301366416084049_n-814x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/200888471_4049610675114833_2125231484396107909_n-1024x576.jpg)