new updates

ජාතික ශිෂ්‍ය වීර දිනය 2020 ජුනි 20

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම සැමරුම් අවස්තාවේ ප්‍රධාන ආරාධිත දේශන සඳහා ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසිංහ මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා සහභාගී විය. එම අවස්තාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන් සහභාගී විය.