new updates

ජාතික ශිෂ්‍ය වීර දිනය 2018 ජුනි 20

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම සැමරුම් අවස්තාවේ ප්‍රධාන ආරාධිත දේශන සඳහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝදරයා, කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා සහභාගී විය. එම අවස්තාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන් සහභාගී විය.