new updates

සත්‍යපාල වන්නිගම සැමරුම

2017 January

සත්‍යපාල වන්නිගම සෑමරේ
————————————–
සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සත්‍යපාල වන්නිගම සමරුව අද( 06 ) සවස 3.00 ට අගුනුකොලපෑලැස්ස පුරහලේදී පවත්වන ලදී .මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිලවා සහෝදරයා ,සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය සහෝදරයා ,ආචාර්ය ජිනසේන හේවගේ සත්‍යපාල වන්නිගම අනුස්මරණ කමිටුවේ සභාපති නිර්මාල් කොඩිතුවක්කු සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයන් හා විශාල පිරිසක් මේ සදහා සහභාගී විය .