new updates

In a recent announcement, the United Democratic Youth Organization of Cyprus (EDON) has conveyed international solidarity with Sri Lankan activists and has called upon the government to promptly release those detained in connection with the ongoing struggle. Among the individuals mentioned is Rangana Devapriya Comrade, the National Organizer of the Socialist Students’ Union.

ශ්‍රී ලංකාවේ අරගලකරුවන්ට ජාත්‍යන්තර සහයෝගිතාව පලකමින් සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා ඇතුළු අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිප්‍රසයේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංවිධානය(EDON) විසින් නිකුත්කළ නිවේදනය.