සමාජවාදී ශිෂ්‍ය සංගමය ඇගයුමට ලක් කෙරේ.
දශක 7ක් මුළුල්ලේ මෙරට පාලකයන් විසින් රට සහ ජනතාව පත්කර ඇති විනාශයට එරෙහිව එය වෙනස් කිරීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය සිදුකරන මැදිහත්වීම කොළඹ දිස්ත්‍රික් බැංකු සුබසාධක සංගමය විසින් ඇගයීමට ලක්කරන ලදී. එමෙන්ම එම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය සහ පරිත්‍යාගයන් අඛණ්ඩව සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙත ලබාදෙන බව ද එම සංගමය විසින් මෙහිදී ප්‍රකාශ කෙරිණි
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/311877908_506212254880809_4434817326940238480_n-1024x683.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/313427223_506213558214012_6053223818911394095_n-1024x683.jpg)