නිරායුධ ඊශ්රයල් හා පලස්තීන ජනතාව ඝාතනය කිරීම හෙලා දකිමු !
නිදහස් පලස්තීනයක් හා ඊශ්රයලයක් වෙනුවෙන් UN යෝජනාව වූ ද්වි- රාජ්ය විසදුම බලාත්මක කරනු !!
අද දින friend of palastine, sri lanka journalist for global justie සහ syu සංවිධාන එක්ව පලස්තීන තානාපති කාර්යාලයේ සිට එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලට දක්වා සාමකාමී පා ගමනක් සංවිධානය කොට තිබූ අතර එම පා ගමනට ආරම්භයේ සිටම පොලිස් බාධා කිරිම් සිදුවුනි ! කෙසේ නමුත් අවසානයේ පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය අසලට ගොස් විරෝධතාවය ද සිදු කෙරුනි !!
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/393362317_771099321725433_849313206737498914_n-1024x690.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/393015488_771098805058818_7983080860270369848_n-684x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/391750097_771099785058720_9117347292884610163_n-1024x684.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/393260963_771098911725474_5923738431337206555_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/393631982_771098978392134_1601681273626305104_n-1024x684.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/393300242_771099925058706_8272894835649963724_n-667x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/393300420_771099191725446_4261552493489614376_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/393351582_771098818392150_6934167014131608821_n-750x1024.jpg)