new updates

ශිෂ්‍ය- තරුණ භූමිකාව, අර්නෙස්ටෝ චේ ගෙවාරා
2018/09/06

“ශිෂ්‍ය- තරුණ භූමිකාව, අර්නෙස්ටෝ චේ ගෙවාරා” කෘතිය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශනයක් ලෙස ඊයේ(06) දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදක්වන ලදී. එහිදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශම්මික ලියනගේ මහතා විසින් අදහස් දක්වන ලදී.”