new updates

ජාතික ශිෂ්‍ය වීර දිනය – 2013 ජුනි 20


ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම සැමරුම් අවස්තාවේ ප්‍රධාන ආරාධිත දේශන සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා, රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජිනසේන හේවගේ මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා සහභාගී විය. ශිෂ්‍ය වීරයන් සැමරීම සදහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන් රැසක් සහභාගී විය.