new updates

ජාතික ශිෂ්‍ය වීර දිනය 2015 ජුනි 20

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම සැමරුම් අවස්තාවේ ප්‍රධාන ආරාධිත දේශන සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන අබේරත්න මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස සහෝදරයා සහභාගී විය. එම අවස්තාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන් සහභාගී විය.